Feeds:
Posts
Comments

Archive for November, 2009

ආණ්ඩුව, සරත් ෆොන්සේකා මහතා ගෙදරින් දොට්ට දැමීමට සැරසෙන සෙයකි.

දැනටමත් ෆොන්සේකා මහතා ගේ ආරක්ෂාව කරන්නාගොඩ මහතා ගේ ආරක්ෂාවටත් අඩු කර ඇති ආණ්ඩුව, ෆොන්සේකා මහතාට සලකන සැලකිලි පිලිබඳව අපේ ද පැහැදීමක් නැත. ආණ්ඩුව මෙවැනි ක්‍රියා වලින් විහින් ලකුණු කපා ගන්නේ මන්දැයි පැහැදිලි නැත. කවුරුන් කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ෆොන්සේකා මහතාට ද යුද්ධයේ ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් හිමිවෙයි.

කෙසේ වෙතත් මේ ලිපියේ අරමුණ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ප්‍රශ්න කිරීම නොවේ. එය කිරීමට මේ මොහොතේ ඕනෑවටත් වඩා අය සිටිති. අපට වෙනත් ප්‍රශ්නයක් ඇත: (more…)

Advertisements

Read Full Post »

එජාපයට සහ ජවිපෙට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මාර කැක්කුමක් හැදී ඇත. සාමාන්‍යයෙන් අර පුරුදු “මහින්ද හොරා”, “මහ රජු”, “සහෝදර සමාගම” කතා ටික කියන ගිරව් ද (මහින්ද හොරෙක් නොවේ යයි මෙයින් අදහස් නොවේ: අදහස් වන්නේ මේ “හොර” ලේබලය ඇවැසි ඇවැසි වෙලාවට එලියට ගැනීම කුහක එකක් බවයි) ඔක්කොම වැඩ පසෙක ලා විදායක ජනාධිපති ක්‍රමයට ගේම දීමට සෙට් වෙති.

(more…)

Read Full Post »