ඒ අවු අස්සේ බ්ලොග් අවකාශයට විහිළු සපයන අජිත් “P” පෙරේරා දේශ-පාලු තුමා බරපතල අකරතැබ්බයකට මුහුණ පෑවේය. ෆොන්සේකා මහතාගේ ලිපිය තම ප්‍රියතම පුවත් පතේ දුටු ගමන් ම, ඈත අතීතයේ සිට හමුදා විරෝධි ආස්ථානයක සිට මෑතකදී ෆොන්සේකා මහතා වීරයකු කර ගත් අජිත් “P” පෙරේරා තම පුරුදු හැදියාව අනුව සිතන්නට ඇත්තේ ෆොන්සේකා/ලීඩර් එකමුතුව ගෝටාට සහ හමුදාවට පොරි හැලෙන්නට දී ඇති බවය. එහෙයින් ඔහු
“Gen. Sarath Fonseka’s daring revelation sends shock waves across the government” යන මැය යටතේ ලුනු ඇඹුල් සහිත බ්ලොග් ලිපියක් ලියන්නේ ෆොන්සේකා මහතා ජනප්‍රිය වූ පොදු ජන මානසිකත්වයට මෙවන් ලිපියක් වහ කදුරු විය හැකි බව වත් නොසිතාය. සාමාන්‍ය දැනීමකින් හෝ තොරව පක්ෂයේ ඉහලින් එන දෙය ගිරවුන් මෙන් දෙසා බාන මෙවැන්නන් එජාපය අද පත්වී ඇති තැන මොනොවට පෙන්වයි. ලිපියේ උදෘතය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට අනුව නම් මෙවැන්නකි:
Presidential aspirant, former Army Commander Gen. Sarath Fonseka’s statement to yesterday’s Sunday Leader that it was Gotabhaya Rajapakse who personally ordered the killing of LTTE leaders Balasingham Nadesan, head of political wing, Vijitha his Sinhalese wife and Seevaratnam Pulidevan, who led the rebels’ peace secretariat (while they were attempting to surrender, reportedly unarmed and carrying a […] ඉතිරියත් කියවන්න »
අවාසනාවක මහත, ලිපිය පළවී සුළු මොහොතකින් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් මුල් ලිපිය ප්‍රතික්ෂේප කිරීම තුල “P” පෙරේරා මහතා පත් වූයේ ගලේ පැහැරූ බළලකු ගේ තත්ත්වයටයි. තමාගේ බ්ලොග් පිටු වල කමෙන්ට් සුදු වෑන වල යැවීම ගැන නම් දරා ඇති ඔහුට තමාගේම ලිපියද සුදු වෑන් එකක යැවීමට සිදු විය! එම පිටුවට පිවිසෙන්නන්ට “P” පෙරේරා ගේ සිරියාවන්ත මූණු පොඩ්ඩ දැකීම් පමනකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.
Even my comments have been deleted from his blog
That guy’s running that 2nd stupidest blog of all time(in Sri Lanka, may be there’s more stupid people abroad.). In his blog if you see the tag cloud, you can see that the largest word is “Mahinda”, a rather small word is “Ranil”. Not so stupid people can get what he’s doing thru his “green” blog!
And about this incident, the post in his blog was deleted by him. But I’ve dug up it in Google’s Cache I’ll host this page at my site, just for the people who didn’t see it! And he has talked about “Dittadama wedaniya” karma too, what a fool!
Thanks for the great post!