Feeds:
Posts
Comments

Posts Tagged ‘පවුල්වාදය’

ෆ්‍රොයිඩ් ට අනුව, සමහර විට මිනිස්සු තමාට පිලි ගැනීමට තිත්ත ඇත්ත, මොන තරම් සාධක ඇතිව වුවත් ප්‍රතික්ෂේප කරති. මෙය මනෝවිද්‍යාවේ සිංහලෙන් හැඳින්වෙන්නේ කෙසේදැයි මම නොදනිමි. ප්‍රතික්ෂේපය හෝ පිළිකෙව්ව යන්න වෙනත් ඕනෑම වචනයක් තරමට සුදුසු වනු ඇත.

Denial is a defense mechanism postulated by Sigmund Freud, in which a person is faced with a fact that is too uncomfortable to accept and rejects it instead, insisting that it is not true despite what may be overwhelming evidence.

උදෘතය: විකිපීඩියා

ප්‍රභාකරන් ගේ මළ සිරුර නන්දිකඩාල් වලදී සොයා ගෙන පුවත් පත් වල පින්තූර පලවූ පසු ඊලාම් වාදීන් කී කතා සිහි ගන්වන අන්දමේ අඳෝනා ආඩපාලි දැන් විපක්ෂ කඳවුරෙන් ඇසෙන්නට පටන් ගෙන ඇත.

(more…)

Advertisements

Read Full Post »

In the English I know, democracy means people electing their representatives to govern them. Such an exercise was just finished in SL; people voted for a president, and there was a rather high voter turn out that was even commended by the Unites States, elections were largely peaceful, and Mahinda Rajapakse was re-elected with a clear majority that would rule out any winning due to malpractices and vote rigging. That is, at least for a realistic observer who hopes that ideally there should not be any malpractices, but not suffering from amnesiato think that this isn’t the only election conducted in Sri Lanka with more than zero malpractices. This writer accepts that there have been malpractices, but this isn’t the first time that there were any in Sri Lanka. Taboo Subjects’ this lament makes one wonder if there really are people who are born yesterday.

(more…)

Read Full Post »

A comment in Voice in Colombo pointed out a lot of nice things about the favourite president (NOT) of us all, Chandrika Kumaratunga. I thought of setting the record straight and wrote a reply, but posting failed for several times, so I thought (and considering the interest of the subject) I’ll post my full reply here.

>>> CBK had Ranil as the opponent. Mahinda is having Fonseka.

Fonseka’s only claim is that he won the war. Anyone with a grain of brain knows that it’s the political leadership that should get major credit/blame for finishing the war facing all domestic/foreign pressure and managing the political stability. SF is now allied with a group of people some of which ridiculed war and some who were openly in the side of the LTTE. And some who “did not take side” thinking bargaining between “Sinhalese” GoSL and “tamil” LTTE will leave them with a bigger piece of benefits. (There are similar people with MR, but they have at least for record denounced their old ways. TNA doesn’t STILL admit that LTTE was a bloody terrorist group and it was wrong to support them. UNP doesn’t still admit that it was wrong to insult SF as being unsuitable for Salvasion army or famous kilinochchi/medavacchi talk. Mangala doesn’t still admit that it was wrong to use “Arakshaka Vimasuma”counter propaganda to war) It is not about who SF WAS. It’s about who SF represents today.

>>> CBK was at war at the time of election and tigers had an attempt at her life.

CBK went to war when everything fucked up and even then, used Mangala to break the courage of the forces through anti-war campaigns. She also sacrificed soldiers lives for useless political shows. She used war as excuse for fucking up the economy all the while hoarding money with corrupt deals.
(more…)

Read Full Post »

රජයට එරෙහිව ඇති දූෂන චෝදනා සහිත ඊමේල් මේ දින වල සංසරණය වෙයි. මේ, එම චෝදනා වලින් සමහරක් පිලිබඳව සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවක් දිවයිනේ සහ දි අයිලන්ඩ් පුවත්පත් වල පළ විය. මේ එහි උපුටා දැක්වීමකි; ඇතැම් යතුරු ලියන දෝෂ දි අයිලන්ඩ් පුවත් පතේ පිටපතට අනුව නිවැරදි කරන ලදී.

කබ්රාල්  මහතා ගේ දත්ත නිවැරදි නම් (එසේ නොවීමට හේතුවක් ඇතැයි මට නොසිතෙන්නේ බොහොමයක් මඩ නිර්නාමිකව කිසිම වගකීමකින් තොරව බෙදා හැරෙන බැවිනි) ආණ්ඩුවට එරෙහිව එල්ල වල ඊනියා දූෂන චෝදනා බහුතරය බොරු හෝ අතිශයෝක්තීන් ය. තත්ත්වය කබ්රාල් කියන තරන් ම හොඳ නැති වුවත්, අඩු ගණනේ ඔහු කියන දෙයින් බාගයක් ඇත්ත නම් එයිනුදු පෙනෙන්නේ එල්ල වන තරම් දූෂන චෝදනා සත්‍ය නොවන බවයි.

අනෙක, ඇතැම් කරුණු එලිපිටම සත්‍ය වන දෑය: උදාහරණයක් හැටියට, හෙජින් ගනු දෙනුව වෙනුවෙන් (මොන ගොං කමක් කරත්) ආණ්ඩුවට ඇත්තටම බිලියන ගණනක් මුදල් අහිමි වූයේ නැත; එහෙයින් එතැන අමුතුවෙන්  “ඉතුරු කරන්නට” ඇති කෙංගෙඩියක් නැත. ෆොන්සේකාට කඩේ යන ඊනියා ආර්තික විශේෂඥයන් මේ පිලිබඳ නිහඬ වතක් අනුගමණය කරන බව පෙනේ. අනෙක,  ෆොන්සේකා මහතාගේ බොහොමයක් පොරොන්දු පුණරාවර්තන වියදම් වන අතර, වසර හතරක දූෂන වියදම එකතු කර, එයින් එක් වසරක පොරොන්දු ඉටු කිරීමට සෑහෙන බව ප්‍රකාශ කරන්නේ කවුරුන් රැවැට්ටීමට දැයි නොතේරේ. ඉතුරු අවුරුදු දුවන හැටිත් කීවේ නම් ඔය පොරොන්දු වන වෙනස කියන ආකාරයේ විශ්වාසනීය එකක් හැටියට හිතන්නට සලකා බලන්නට වත් තිබිණි.

(more…)

Read Full Post »

අපේ ගමේ රෙනජාල් සහෝදරයා ලෝකය ගැන කරුණු කාරනා හොඳට දන්නා බුද්දිමතෙකි.  මේ නිසා බලුකිස්තානයේ කුණාටුවෙන් ධනවාදය අර්බුදයට යාම, මොනිකා ලෙවින්ස්කි නෝනා මහත්මිය ක්ලින්ටන් තුමා සමග කළ පයුරු පාසානය, සමාජවාදයේ අනාගතය යනාදී මෙකී නොකී සියලු කරුණු ගැන මා වැඩි විස්තර අහ ගන්නේ රෙනජාල් ගෙනි.  රෙනජාල් ඔය සමහරු මෙන් නොව උපතින් මෙන්ම පුරවැසි භාවයෙන් ද ශ්‍රී ලාංකිකයකු වුවත්, තමාටත් වඩා අසීමිත වියත් බුද්ධිමත් කැලක් සමග ලඟකදී සිට සෙට් වීම නිසාවෙන් ඊයේ පෙරේදා සිට ශ්‍රී ලංකාව ගැන වුවද සිතන්නේ සුදු මහත්වරුන් කියා දෙන අන්දමටය.

(more…)

Read Full Post »

Simple enough.

If one wants to debate someone and a reasonable set up is proposed, there is no good reason to oppose it.

Who to talk:

  • Wimal Weerawansa (WW) challenged Sarath Fonseka (SF) to come himself or send any representative to the debate. This is a fair thing because SF need not decide his debate agenda according to WW’s whims.
  • JVP didn’t take up the challenge for SF but resorted to personal insults at WW. People will decide who the pigs are when the debate goes on.
  • Opposition challenged Mahinda Rajapakse (MR) to come to a face to face debate with SF himself. This is unnecessary. Mahinda may be a good president, but he doesn’t have to be a good prosecutor.  If the opposition thinks they don’t have anyone better than SF that’s their call, but they don’t have any option to decide the government’s team for the debate. Presidential election is to select the best president, not the best debater.

(more…)

Read Full Post »

ලොකුවට තියරි බෙදමින් අන්වීක්ෂ වලින් ආණ්ඩුවේ කුණු කන්දල් බලමින් සිටි ඊනියා තරු ලකුණු කාරයන්ට තරු පෙනී ඇති සෙයකි: හමුදා පාලකයන් ගැන ලෙසූ වැදි බණ අමතකව දැන් ලංකා ඊ නිවුස් පක්කලි ශෛලියෙන්ම ෆොන්සේකාට කඩේ යති. කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු.

මෙතුවක් කල් වීරවංසට දෙන්නම් යයි කට මැත දොඩවමින් සිටි විපක්ෂය දැන් හයිකෝප් ගැන විවාදයට ෆොන්සේකා සමග ෆේස් ටු ෆේස් එන්නැයි මහින්දට චැලේන්ජ් කරන බව තරු කාරයෝ පලිප්පු දමමින් “වාර්තා” කරති.

එහෙම එන්නේ මොකටද? තම ප්‍රතිවාදියාගේ දූෂන ගැන ඔක්කොම ෆයිල් ජනාධිපති අපේක්ෂකයෙක් පුද්ගලිකවම ඇවිස්සිය යුතු යයි නීතියක් තියෙන්නේ කොහේද? දයාසිරි කොහොම හරි ෂේප් වූ පසුත් දැන් දෙවැනි දිනකටත් හොයා ගන්නට ජවිපෙන් කවුරුවත් නැද්ද?

(more…)

Read Full Post »

Older Posts »