Feeds:
Posts
Comments

Posts Tagged ‘විහිළු තහළු’

A comment in Voice in Colombo pointed out a lot of nice things about the favourite president (NOT) of us all, Chandrika Kumaratunga. I thought of setting the record straight and wrote a reply, but posting failed for several times, so I thought (and considering the interest of the subject) I’ll post my full reply here.

>>> CBK had Ranil as the opponent. Mahinda is having Fonseka.

Fonseka’s only claim is that he won the war. Anyone with a grain of brain knows that it’s the political leadership that should get major credit/blame for finishing the war facing all domestic/foreign pressure and managing the political stability. SF is now allied with a group of people some of which ridiculed war and some who were openly in the side of the LTTE. And some who “did not take side” thinking bargaining between “Sinhalese” GoSL and “tamil” LTTE will leave them with a bigger piece of benefits. (There are similar people with MR, but they have at least for record denounced their old ways. TNA doesn’t STILL admit that LTTE was a bloody terrorist group and it was wrong to support them. UNP doesn’t still admit that it was wrong to insult SF as being unsuitable for Salvasion army or famous kilinochchi/medavacchi talk. Mangala doesn’t still admit that it was wrong to use “Arakshaka Vimasuma”counter propaganda to war) It is not about who SF WAS. It’s about who SF represents today.

>>> CBK was at war at the time of election and tigers had an attempt at her life.

CBK went to war when everything fucked up and even then, used Mangala to break the courage of the forces through anti-war campaigns. She also sacrificed soldiers lives for useless political shows. She used war as excuse for fucking up the economy all the while hoarding money with corrupt deals.
(more…)

Advertisements

Read Full Post »

Bravo Ranil. This time, you were more honest than the average UNPer and closet UNPers who don Wickramabahu etc skins.

Or were you? There are only three possibilities. Ranil is:

  • either undermining Fonseka campaign (as we expected), because he’s only second to Mahinda Rajapaksa in not wanting to see Fonseka wins.
  • or thinking that he can have double talk and say whatever in front of Tamils, thinking it won’t be reported back to SL. His earlier interview with PTI was similar. And this is the guy who went to north and called Mahinda “poda” and described him as a “hero of Sinhalese”.
  • The whole SF camp thinks that they can have double talk to cheat both Tamils and Sinhalese.

In an interview to Global Tamil Vision, UNP Leader Ranil Wickramasinghe claimed that “once the government gave the order, the service commanders have to go ahead and execute it”.

(more…)

Read Full Post »

වතාවක් වික්‍රමබාහුට කඩේ යන බව පෙන්වමින්, වතාවක් ෆොන්සේකා ගේ ගෝත්‍රවාදයක් ගැන කියවූ ටැබූ සබ්ජෙක්ට්ස් මෙවර අප පෙර කී පරිදි හොරෙන් හොරෙන් නොව එලි පිටම ෆොන්සේකාට කඩේ යන්නට පටන් ගෙන ඇත. (වාමවාදී නැඹුරුවක් ඇති බව මෙතරම් කල් පෙන්නාගෙන සිටි w3lanka ඊයේ පෙරේදා වන තෙක් මහ රජා ගේ හොරකම් ගැන කෑ ගසමින් සිට, දැන් ‘තරමක් දූෂනය’ ධනවාදයේ අනිවාර්ය අංගයක් බව කියන තැනකට මාරු වී ඇත්තේ ෆොන්සේකාගේ කිල්ලෝට වල හුනු එලියට ආ විටය.)

කණ කොකා සුද පෙන්වයි: from http://arunachalabirds.blogspot.com

බොහෝ ඊනියා ලිබරල් වාදී හම සහිත යූ ඇන් පී කාරයන්, “මෝඩ මහින්ද ආවොත් යුද්දය ඒවි, රට විනාස වේවි” යනුවෙන් පවසා 2005 දී “උගත්, දර්ශනයක් ඇති” රනිල්ට චන්දය දෙන ලෙස ඉල්ලා සිටියහ. කොටි පිලිබඳව මහින්ද සහ ජාතික ව්‍යාපාරය සිටි ආස්ථානය හරි බව හෙලි දරව් වී, යුද්ධය ඉවර වීගෙනෙ යන විට මේ ඊනියා ලිබරල් වාදීන් හැංගී සිටියේ හිරු අබිමුව ගස් ගෙම්බන් මෙනි. රනිල් මාකට් කළ නොහැකි බව තමන්ම තේරුම් ගෙන වැලේ වැල් නැතිව සිටි එජාපයත්, දේශපාලන අවලංගුතාවය නැමැති වලෙන් ගොඩ ඒමක් නැතිව හිටි ජවිපෙත්, මහින්ද සිටින තුරු තමාට අනාගතයක් නැති බවත්, තම දේශපාලනයේ ඉදිරි ගමන සඳහා මොහොතේ අනිවාර්ය සාධකය මහින්දට කෙලවීම බවත් වටහා ගන්නේ මේ සන්දර්භය තුලය.

(more…)

Read Full Post »

අපේ ගමේ රෙනජාල් සහෝදරයා ලෝකය ගැන කරුණු කාරනා හොඳට දන්නා බුද්දිමතෙකි.  මේ නිසා බලුකිස්තානයේ කුණාටුවෙන් ධනවාදය අර්බුදයට යාම, මොනිකා ලෙවින්ස්කි නෝනා මහත්මිය ක්ලින්ටන් තුමා සමග කළ පයුරු පාසානය, සමාජවාදයේ අනාගතය යනාදී මෙකී නොකී සියලු කරුණු ගැන මා වැඩි විස්තර අහ ගන්නේ රෙනජාල් ගෙනි.  රෙනජාල් ඔය සමහරු මෙන් නොව උපතින් මෙන්ම පුරවැසි භාවයෙන් ද ශ්‍රී ලාංකිකයකු වුවත්, තමාටත් වඩා අසීමිත වියත් බුද්ධිමත් කැලක් සමග ලඟකදී සිට සෙට් වීම නිසාවෙන් ඊයේ පෙරේදා සිට ශ්‍රී ලංකාව ගැන වුවද සිතන්නේ සුදු මහත්වරුන් කියා දෙන අන්දමටය.

(more…)

Read Full Post »

Simple enough.

If one wants to debate someone and a reasonable set up is proposed, there is no good reason to oppose it.

Who to talk:

  • Wimal Weerawansa (WW) challenged Sarath Fonseka (SF) to come himself or send any representative to the debate. This is a fair thing because SF need not decide his debate agenda according to WW’s whims.
  • JVP didn’t take up the challenge for SF but resorted to personal insults at WW. People will decide who the pigs are when the debate goes on.
  • Opposition challenged Mahinda Rajapakse (MR) to come to a face to face debate with SF himself. This is unnecessary. Mahinda may be a good president, but he doesn’t have to be a good prosecutor.  If the opposition thinks they don’t have anyone better than SF that’s their call, but they don’t have any option to decide the government’s team for the debate. Presidential election is to select the best president, not the best debater.

(more…)

Read Full Post »

ලොකුවට තියරි බෙදමින් අන්වීක්ෂ වලින් ආණ්ඩුවේ කුණු කන්දල් බලමින් සිටි ඊනියා තරු ලකුණු කාරයන්ට තරු පෙනී ඇති සෙයකි: හමුදා පාලකයන් ගැන ලෙසූ වැදි බණ අමතකව දැන් ලංකා ඊ නිවුස් පක්කලි ශෛලියෙන්ම ෆොන්සේකාට කඩේ යති. කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු.

මෙතුවක් කල් වීරවංසට දෙන්නම් යයි කට මැත දොඩවමින් සිටි විපක්ෂය දැන් හයිකෝප් ගැන විවාදයට ෆොන්සේකා සමග ෆේස් ටු ෆේස් එන්නැයි මහින්දට චැලේන්ජ් කරන බව තරු කාරයෝ පලිප්පු දමමින් “වාර්තා” කරති.

එහෙම එන්නේ මොකටද? තම ප්‍රතිවාදියාගේ දූෂන ගැන ඔක්කොම ෆයිල් ජනාධිපති අපේක්ෂකයෙක් පුද්ගලිකවම ඇවිස්සිය යුතු යයි නීතියක් තියෙන්නේ කොහේද? දයාසිරි කොහොම හරි ෂේප් වූ පසුත් දැන් දෙවැනි දිනකටත් හොයා ගන්නට ජවිපෙන් කවුරුවත් නැද්ද?

(more…)

Read Full Post »

මේ සටහන විමල් වීරවංස හෝ ලසන්ත වික්‍රමතුංග හැදෑරීමට නොවේ. වීරවංස සහ වික්‍රමතුංග උදව් කරගෙන අනෙක් අය හැදෑරීමටය.

මට අනුව නම් වීරවංසත් වික්‍රමතුංගත් දෙදෙනාගේ භාවිතය අතර ලොකු හරයාත්මක වෙනසක් නැත.

(more…)

Read Full Post »

« Newer Posts - Older Posts »