Feeds:
Posts
Comments

Posts Tagged ‘hicorp debate’

One

First, JVP claimed that someone hacked hicorp.us to make it look like that HiCorp’s boss is Danuna Tilakaratne. They said they verified the “hacking” with HiCorp representatives.

මේ අතර අප මේ සම්බන්ධයෙන් එම ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සදහන් කළේ තම වෙබ් අඩවිය තුළට අනවසර පිවිසුම් කරුවන් පිවිස ඇති බව තාක්ෂණික විශේෂඥයින් තහවුරු කළ බවත් හැකි ඉක්මනින් එය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර මේවන විටත් ගනිමින් පවතින බවයි.

Alas, HiCorp website hicorp.us is down even today, and JVP doesn’t seem to be very keen on following up the “spokesman” whom they could contact earlier within hours, in the dead of the night. Meanwhile, it has been proven beyond doubt that Danuna has links with the company.

Two

Then the JVP alleged that the election was rigged via a computer “jilmart”, and that Sarath Fonseka was the actual winner. It failed to explain how one could work around all the manual counting results and the fact that not all counting officers are MR stooges. Naturally, the allegation didn’t make it to the lawsuit regarding election malpractice.

Three

The latest installment seems to have come as a claim that the petition website that campaigns for Sarath Fonseka’s release, http://www.freesarathfonseka.com is”obstructed by an organized group”:

Sources close to DNA told ‘Lankatruth’ that an organized group is obstructing the web site and viewers have been denied access. Speaking further these sources said they would not be put off by acts of saboteurs but would take all measures to make available the website as soon as possible for the viewers to place their signatures demanding the release of Gen. Sarath Fonseka.

However, it seems that the so-called “obstruction” is global.

It is not just me ...

Government can’t block a site globally. So, the government must have “hacked” this website too, rather than blocking it inside Sri Lanka. And that, within hours from the launch too. Anyone with a decent computer literacy knows that it’s not easy to “hack” an arbitrary website within a short time. It could be a DDoS, but given earlier claims, I’d rather be skeptic.

Or, there is something actually wrong with the site, either deliberately in the part of admins or not, but nothing to do with “organized groups”.

I’m sure the JVPers and the (dwindling) support group for Fonseka will believe the first version. Well, they believed the two old stories too.

Advertisements

Read Full Post »

ලක්ෂ ගණන් අගනා තෑගි ගෙනෙන කතා ලිවීමේ තරඟයෙන් දිනීම සඳහා ඔබටත් දැන් අවස්ථා!!

තරගයට සහභාගි වන ඔබ කළ යුත්තේ අප විසින් සපයන දේශපාලක කතා දෙකක් සංගත වන පරිදි එක කතාවක් නිර්මාණය කිරීමයි, නැතිනම් ගෙතීමයි.

මෙවර තරගයට අප ඉදිරිපත් කරන්නේ (සෙක්‍රටරි) ජනරාල් ටිල්වින් සිල්වා විසින් කියන ලද කතා දෙකකි.

ඇහුවා

ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ජනරාල් සරත් ෆොන්සේකාගෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධය පිළිබඳව ප්‍රශ්න කිරීමට සූදානම්වූ අවස්‌ථාවේදී කළ යුත්තේ කුමක්‌දැයි ජනරාල් සරත් ෆොන්සේකා ජනතා විමුක්‌ති පෙරමුණෙන් විමසා සිටි බවත් කිසිවක්‌ කතා නොකර ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි තම පක්‍ෂය ඔහුට උපදෙස්‌ දුන් බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.

පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ පෞද්ගලික සංචාරයකට සහභාගි වුණා. එහිදී එක්‌සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමකට සූදානම් වුණා. එහිදී ෆොන්සේකා මහතා අපෙන් විමසා සිටියා මේ අවස්‌ථාවේ මොනවද කළයුත්තේ කියලා. අපි ඔහුට දැනුම් දුන්නා ඒ ගැන කිසිම දෙයක්‌ කතා නොකරන ලෙස. එතුමා ඒ කිසිවකට පිළිතුරු නොදී තමන්ට තිබුණු ග්‍රීන්කාඩ් එකත් දමාගහලා නැවත ලංකාවට ආවා.

දිවයින, 2009/12/21

ඇහුවෙ නෑ

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස හෝ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරද්දී තමන් සමග කිසිදු අවස්‌ථාවක කතාකර නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හෝ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරද්දී හෝ ජ.වි.පෙ. ලේකම්වරයා වන මා සමග කිසිවිටෙකත් කතාකර නැති අතර එවැන්නක්‌ මා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ පවසා ද නැත.

දිවයින, 2010/02/16

(more…)

Read Full Post »

අපේ ගමේ රෙනජාල් සහෝදරයා ලෝකය ගැන කරුණු කාරනා හොඳට දන්නා බුද්දිමතෙකි.  මේ නිසා බලුකිස්තානයේ කුණාටුවෙන් ධනවාදය අර්බුදයට යාම, මොනිකා ලෙවින්ස්කි නෝනා මහත්මිය ක්ලින්ටන් තුමා සමග කළ පයුරු පාසානය, සමාජවාදයේ අනාගතය යනාදී මෙකී නොකී සියලු කරුණු ගැන මා වැඩි විස්තර අහ ගන්නේ රෙනජාල් ගෙනි.  රෙනජාල් ඔය සමහරු මෙන් නොව උපතින් මෙන්ම පුරවැසි භාවයෙන් ද ශ්‍රී ලාංකිකයකු වුවත්, තමාටත් වඩා අසීමිත වියත් බුද්ධිමත් කැලක් සමග ලඟකදී සිට සෙට් වීම නිසාවෙන් ඊයේ පෙරේදා සිට ශ්‍රී ලංකාව ගැන වුවද සිතන්නේ සුදු මහත්වරුන් කියා දෙන අන්දමටය.

(more…)

Read Full Post »

Simple enough.

If one wants to debate someone and a reasonable set up is proposed, there is no good reason to oppose it.

Who to talk:

  • Wimal Weerawansa (WW) challenged Sarath Fonseka (SF) to come himself or send any representative to the debate. This is a fair thing because SF need not decide his debate agenda according to WW’s whims.
  • JVP didn’t take up the challenge for SF but resorted to personal insults at WW. People will decide who the pigs are when the debate goes on.
  • Opposition challenged Mahinda Rajapakse (MR) to come to a face to face debate with SF himself. This is unnecessary. Mahinda may be a good president, but he doesn’t have to be a good prosecutor.  If the opposition thinks they don’t have anyone better than SF that’s their call, but they don’t have any option to decide the government’s team for the debate. Presidential election is to select the best president, not the best debater.

(more…)

Read Full Post »